All Courses
Nitrogen: A Global Challenge (Sinhalese)
edX
Course
Beginner
Free to Audit
Certificate

Nitrogen: A Global Challenge (Sinhalese)

The University of Edinburgh

වැඩිවන මිනිස් ජනගහනය සහ සත්ව සම්පත පෝෂණය කිරීම සඳහා නයිට්‍රජන් මූලද්‍රව්‍ය අත්‍යවශ්‍ය වන නමුත් එය නිවැරදිව යොදා නොගතහොත් පරිසර දුෂණය හා ඒ ආශ්‍රිත ගැටළු වඩාත් උග්‍ර විය හැක. මෙම ගෝලීය ව්‍යසනයෙන් ගැලවීමට එම මුලද්‍රව්‍ය තිරසාර ලෙස කළමනාකරණය ඉතා වැදගත්ය.

2 hrs/week5 weeksSI220 enrolled
Free to Audit

About this Course

නිසි ආකාරයෙන් නයිට් ‍ රජන් භාවිතා නොකිරීම විවිධාකාර වූ ව් ‍ යසනයන් ඇති කිරීමට හේතුවේ . ඉහල යන ජනගහනය නිසා මතුවන සීමිත ආහාර නිෂ්පාදනය , ජලය හා බලශක්තියේ අසමතුලිත බෙදීයාම සහ ගෝලීය උණුසුම්කරණය ආදී සියලු ගෝලීය අභියෝගවලදී නයිට් ‍ රජන් ප් ‍ රමුඛ කාර්යභාරයක් සිදු කරයි . නයිට් ‍ රජන් මානව ශිෂ්ටාචාරය හා කොතරම් කාවැදී ඇත්ද , එය සාර්ථකව කළමනාකරණය කරගතහොත් අනාගතයේදී කෙතරම් ප් ‍ රයෝජනවත් වේද , නැතහොත් ව් ‍ යසනයන් / අවැඩක් වේද යන්න මෙම පාඨමාලාවේදී ඔබ ඉගෙන ගනු ඇත . දැනට නයිට් ‍ රජන් පිලිබඳ ඉගෙන ගැනීම විශේෂිතවූ වැදගත්කමක් නොදක්වන , සාමාන් ‍ ය පටිපාටියෙන් බැහැර වූ එකක් ලෙස සලකන අතර නිෂ්ක් ‍ රිය වායුවක් ලෙස පරිසරයට සහ ජෛව පද්ධති වලට මහඟු මෙහෙයක් සිදු කරයි . නයිට් ‍ රජන් ඔබට අවර්තිතා වගුවේ ඇති තවත් විශේෂිත නොවූ මුලද් ‍ රව් ‍ යයක් පමණක් යැයි සිතෙන්නේ නම් මේ එය නැවත සලකා බැලීමට කාලයයි . ඔබගේ මේ පිලිබඳ දැනුම සහ පසුබිම නොතකා මෙම නැවුම් පාඨමාලාව මගින් නයිට් ‍ රජන් සහ ඒ ආශ් ‍ රිත ගෝලීය වෙනස්කම් පිළිබඳ මූලික සංකල්ප ඔබට ඉගැන්වෙන අතර , එමගින් එහි අභියෝග සහ ප් ‍ රයෝජනයන් හොඳින් අවබෝධ කර ගැනීමට ඉඩ සලසනු ලැබේ . මෙම පාඨමාලාවේ ප් ‍ රධාන මාතෘකා ලෙස ආහාර සුරක්ෂිතතාව , දේශගුණික විපර්යාස , වායු දූෂණය , ජල දූෂණය , මානව සෞඛ් ‍ යය සහ ඒ ආශ් ‍ රිත තවත් වැදගත් දේ අන්තර්ගත වෙයි . එංගලන්තයේ එඩින්බර්ග් විශ්වවිද් ‍ යාලයේ සම්මානලාභී ආචාර්ය මණ්ඩලයක මෙහෙයවීම යටතේ සිදු කරන මෙම පාඨමාලාව ඔබටද ඉගෙනගැනීමට අවස්ථාවක් ලබාදී ඇත . මෙම පාඨමාලාව හරහා නයිට් ‍ රිජන් මගින් පරිසරයට ඇතිවන අභියෝගයන් පිළිබඳ විශේෂඥ ප් ‍ රවේශයක් හා දැනුවත් කිරීමක් සිදු කරන අතර , එමගින් මානව ශිෂ්ටාචාරය මත ඇති කරන තර්ජන වඩාත් හොඳින් ඒකාබද්ධ ක් ‍ රමවේදයක් හරහා තිරසාර ලෙස නිරාකරණය කළ හැකි ආකාරයද පෙන්වා දෙයි . දශක ගණනාවක නයිට් ‍ රජන් හා ගෝලීය වෙනස්කම් පිළිබඳ පර්යේෂණ සිදු කර අත්දැකීම් සහිත උපදේශක මණ්ඩලයක් විසින් ඉගැන්වීම් කරන , දැනට ලෝකයේ ඇති - ප් ‍ රථම පාඨමාලාව වන මෙය , ඉන්දියාවේ සහ එක්සත් රාජධානියේ ප් ‍ රධාන පෙළේ විශේෂඥයින්ගේ සහභාගිත්වයෙන් , නයිට් ‍ රජන් කාර්යක්ෂමතාව පිළිබඳ නිව්ටන් - භාබා අථත්ය කේන්ද් ‍ රය (Newton-Bhabha Virtual Centre on Nitrogen Efficiency) මගින් සිදු කරයි . 3b:T1731, • ගෝලීය නයිට් ‍ රජන් ආශ් ‍ රිත අභියෝගයන් , නයිට් ‍ රජන් මානව ශිෂ්ටාචාරයට උපකාරී වී ඇති ආකාරය සහ එහි අවභාවිතය අපට තර්ජනයක් වී ඇති ආකාරය පිළිබඳ ඉගෙන ගැනීම • කෘෂිකර්මය හා ආහාර සුරක්ෂිතතාව කෙරෙහි නයිට් ‍ රජන් කෙතරම් වැදගත්දැයි දැන ගැනීම • වායු දූෂණය සඳහා නයිට් ‍ රජන් වල භූමිකාව සහ මානව සෞඛ් ‍ යය කෙරෙහි එහි බලපෑම වටහා ගැනීම

What You'll Learn

  • ගෝලීය නයිට්‍රජන් ආශ්‍රිත අභියෝගයන්, නයිට්‍රජන් මානව ශිෂ්ටාචාරයට උපකාරී වී ඇති ආකාරය සහ එහි අවභාවිතය අපට තර්ජනයක් වී ඇති ආකාරය පිළිබඳ ඉගෙන ගැනීම
  • කෘෂිකර්මය හා ආහාර සුරක්ෂිතතාව කෙරෙහි නයිට්‍රජන් කෙතරම් වැදගත්දැයි දැන ගැනීම
  • වායු දූෂණය සඳහා නයිට්‍රජන් වල භූමිකාව සහ මානව සෞඛ්‍යය කෙරෙහි එහි බලපෑම වටහා ගැනීම
  • නයිට්‍රජන් මගින් ජල සම්පත් දූෂණය වීම සහ එමගින් උද්ගත වන අවදානම් පිළිබඳ ඉගෙන ගැනීම
  • නයිට්‍රජන් ආශ්‍රිත ගෝලීය අභියෝගවලට විසඳුම් සහ මෙම වටිනා මූලද්‍රව්‍යය වඩාත් හොඳින් කළමණාකරණය කළ හැකි ආකාරය අධ්‍යයනය කිරීම

Prerequisites

  • පූර්ව අවශ්‍යතාවයන් නොමැත.

Instructors

D

Dave Reay

Professor of Carbon Management & Education

A

Andrea Moring

Post-doctoral Research Assistant

H

Hannah Ritchie

Junior Researcher

Topics

Sinhalese Language
Management

Course Info

PlatformedX
LevelBeginner
PacingUnknown
CertificateAvailable
PriceFree to Audit

Skills

اللغة السنهالية
الإدارة

Start Learning Now